Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරමය ඖෂධයක් සොයාගෙන තිබේ.

දැනටමත් ඒ සඳහා ඉන්දීය සෞඛ්‍ය අංශ වල අවසරය ලැබීම නිසා ඉන්දියානු රෝහල් වෙත මාත්‍රා දසදහසක් පමණ යවා ඇතැයි ඉන්දියාව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

පර්යේෂකයන් පවසන්නේ මෙම ඖෂධයෙන් කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හැකි බවයි.

ග්ලූකෝස් භාවිතා කරන ආකාරයටම මෙම ඖෂධය ද ජලයේ දිය කර පානය කිරීමට හැකිය. කුඩා පැකට්ටු (සැශේ) වල අඩංගු පවුඩර් වර්ගයක් ලෙස මෙය රෝහල් අතර මේ වනවිට භාවිතා කරනු ලබයි.

සිදුකරන ලද සායනික පරීක්ෂණවලදී මෙය කොරෝනා රෝගීන් සඳහා ඉතා ආරක්ෂිතව බවද සොයාගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *