Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ වරණාසි ප්‍රදේශයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග පැවැත්වූ ඔන්ලයින් සකච්ඡාවකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රසිද්ධියේම හඬා වැටී තිබෙනවා.

මේ වනවිට ඊට අදාළ වීඩයෝව ඉන්දියාවේ ‌සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වන අතර ඊට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වාර්තා වේ.

මේ වනවිට ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 291,000 ඉක්මවා ගොස් ඇති අතර ‌බහුතරයක් ඉන්දියානුවන් මේ සම්බන්ධයෙන් මෝඩි හට දෝෂාරෝපණය කරන් ආකාරයක් දැකගන්නට ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *