Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය සුපිරි ගායක කුමාර් සානු හට කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිලිබඳ පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Unfortunately Sanuda has tested Corona positive, please pray for his good health. Thank you? Team KS

Posted by Singer Kumar Sanu on Thursday, October 15, 2020

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *