Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කර් ට කොවිඩ් ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වැඩිදුරත් වාර්තා වන්නේ.

ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published.