ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
අමීර් ඛාන් සමාජ මාධ්‍ය තුළ පෙනී නොසිටින අතර, ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ, අමීර් ඛාන්ට කොවිඩ් වැළඳී ඇති බවයි.
56 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට සිය මුම්බායි හි පිහිටි නිවසේ නිරෝධායනය වන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.