Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

අමීර් ඛාන් සමාජ මාධ්‍ය තුළ පෙනී නොසිටින අතර, ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ, අමීර් ඛාන්ට කොවිඩ් වැළඳී ඇති බවයි.

56 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට සිය මුම්බායි හි පිහිටි නිවසේ නිරෝධායනය වන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *