Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 38 හැවිරිදි යුසුෆ් පතන්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මේ වන විට තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

යුසුෆ් පතන් පසුගිය 11 වැනිදා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟයට ද එක්ව සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *