Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය ධාවනය සදහා ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ

කොළොන්නාව නිමාවෙන් මේ දක්වා කිසිම අඩුවකින් තොරව ඉන්ධන තොග ලැබෙන බවයි. ඉන්ධන හිඟවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සීමා කිරීම් සිදුවන බවට පළවන යම් යම් ප්‍රකාශ අසත්‍ය බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම මේ වන තෙක් ඉන්ධන අඩුවීම නිසා කිසිදු දුම්රියක් අවලංගු වී නොමැති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

01 1

Leave a Reply

Your email address will not be published.