Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද රාත්‍රී 9 සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කෙරේ.

පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි.

අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නව මිල සංශෝධන පිළිබඳ නිවේදනය කරනවා.

01 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *