Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පාකිස්ථාන අගමැතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ ඔහු කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව වීම විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *