Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 402ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,140ක්.

මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 188ක් වාර්තා වෙනවා.

ඒ ස,සමඟම එම දිස්ත්‍රික්කයෙන් වාර්තා සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6,502ක් දක්වා ඉහළ යනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් ( 98 දෙනෙකු අටලුගමින්), මහනුවර 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුර 52ක්, ගාල්ල 6ක්, කෑගල්ල 9ක්, පුත්තලම 29ක්, නුවරඑළිය 18ක්, අම්පාර 21ක්, කිලිනොච්චි 06ක් ලෙස ආසාදිතයින් ඊයේ වාර්තා වුණා.

එමෙන්ම පදිංචිය සනාථ නොකරන ලද ආසාදිතයින් 88 දෙනෙක් ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *