Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Covid -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 473 දෙනෙකු ඊයේ (27) දිනය තුළ අලුතින් හඳුනාගැණුනි.

ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 138කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඊයේ දිනය වනවිට Covid -19 වෛරසය ආසාදිත, මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,500ක් ලෙස වාර්තා විය. ඉන් රෝගීන් 16,225ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රෝගීන් 6,168ක් ප්‍රතිකාර ලබමින් සිටි.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,286කි.

ඊයේ දිනයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය – 138

පිටකොටුව – 01
කොම්පඤ්ඤ වීදිය – 02
කිරුළපන – 2
බොරැල්ල – 42
දෙමටගොඩ – 2
මරදාන – 3
අලුත්කඩේ – 4
කොටහේන – 5
ග්‍රෑන්ඩ්පාස් – 11
මට්ටක්කුලිය – 32
දෙහිවල – 6
ගොතටුව – 9
කඩුවෙල -1
රත්මලාන – 4
පිළියන්දල – 2
වැල්ලම්පිටිය – 9
බත්තරමුල්ල – 1
අඟුලාන – 2

ගම්පහ දිස්ත්‍රික්කය – 63

බියගම – 10
කටාන – 5
කැලණිය – 8
මිනුවන්ගොඩ – 4
ගම්පහ – 6
වත්තල – 17
මීරිගම – 3
අත්තනගල්ල – 1
මහර – 5
ජාඇළ – 2
මීගමුව – 2

රත්නපුර දිස්ත්‍රික්කය – 35

රත්නපුර – 2
කිරිල්ල – 2
ඇහැළියගොඩ – 19
කුරුවිට – 10
රක්වාන – 2

මොණරාගල දිස්ත්‍රික්කය – 01
නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
යාපනය දිස්ත්‍රික්කය – 01
ගාල්ල දිස්ත්‍රික්කය – 01
කළුතර දිස්ත්‍රික්කය -03
පුත්තලම දිස්ත්‍රික්කය – 03
කුරුණෑගල දිස්ත්‍රික්කය – 14
අනුරාධපුර දිස්ත්‍රික්කය – 01
කැගල්ල දිස්ත්‍රික්කය – 05
මඩකලපුව දිස්ත්‍රික්කය- 05
මහනුවර දිස්ත්‍රික්කය – 02

වෙනත් – 197

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *