Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදීතයන් 515 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගැණුනා.

ඉන් 419 දෙනෙකු දිවුලපිටිය – පෑලියගොඩ පොකුරින් වන අතර තවත් 83 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා.

අනෙක් 13 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 40,628 දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,371 ක් බවට පත්වුණා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,443 ක්.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 36,717 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 406 ක්.

ඒ අනුව ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ පහත පරිදි වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *