Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී දිස්ත්‍රික් 20 කින් Covid-19 ආසාදිතයින් වාර්තා වී ඇතැයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ දිනට පමණක් වාර්තා වු Covid-19 ආසාදිතයින් ගණන 403කි.

ඉන් 81ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, 56ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද, 30ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, 27ක් කලුතර දිස්ත්‍රික්කයෙන්ද වනවා.

ත්‍රිකුණාමලයේ 20ක්, නුවරඑළියේ 18ක්, අම්පාරේ 17ක්, කෑගල්ලේ 17ක්, කුරුණෑගල 14ක්, රත්නපුර 14ක් හා මඩකලපුවේ 06ක් ඊයේ ආසාදිතයින් අතර වුණා.

ගාල්ලේ 04ක්, යාපනයේ 04ක්, මාතර 03ක්, මාතලේ 02ක් මෙන්ම පුත්තලම, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර හා කිළිනොච්චි දිස්ත්‍රික්වල 01 අයෙකු බැගින්ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.01.03 Updated යාවත්කාලින කිරීම 20:00 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 11/2021 නිකුත් කරන ලද වේලාව 20:00 පුවෘත්ති නිවේදනය 2021 ජනවාරි දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොව හා බන්ධනාගාර කොව්ඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ යංඛ්‍යාව අලුතින් වන සංඛ්‍යාව -40843 පෑළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් 188 එකතුව -41031 (අද දිනට 403) නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුපන මාවත.කොලබ05 සලංකාට கிரலபபனை வளியு கொgg்u இலங்கை தர 11)2515759 (+9411 2514753 www.nows.lk'
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *