Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (14) දින තවත් කොවිඩ් 19 ආසාදිතයන් 175ක් වාර්තා වී ඇත.

වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඊයේ දින වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මුලු රෝගීන් ගණන 392ක් සමග දිවුලපිටිය හා පෑළියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 13,084 දක්වා ඉහළ ගියා.

මේ වන විට දිවයිනෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 16583ක් වන අතර සුවය ලැබූ රෝගීන් ගණන 11324ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *