Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් ආසාදිතයින් 131 වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 337ක් වේ.

ඒ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් 335ක් හා විදේශයන්හි සිට පැමිණි ආසාදිතයින් දෙදෙනෙකු ය.

ඒ සමගම කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් ගණන 16978ක් වන අතර දැනට තහවුරු වු මුළු රෝගීන් ගණන 20508ක් වේ.

එමෙන්ම කොරෝනා මරණ 03ක් වාර්තා වු අතර සමස්ත කොරෝනා මරණ 90ක් දක්වා ඉහල ගියේය.

තවද පූර්ණ සුවය ලැබු රෝගීන් 14497ක් වන අතර රෝගින් 5921 මේ දක්වා රෝහල් වල ප්‍රතිකාර ලබමිනි සිටි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *