Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (19) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 433කි.

එසේ මියගොස් ඇත්තේ, මාතලේ, නුගේගොඩ, සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *