Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (ජූලි 30) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,460 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයන් 05 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 535ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

Gallery

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *