Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනය තුල පමණක් වාර්තා වූ මැද පෙරදිග රටවල් කිහිපයක දත්තයන් පහත ආකාරයට වෙයි.

සවුදි අරාබිය ඊයේ ආසාදිතයින් 1911 මුළු ආසාදිතයින් 42925

කටාරය 1526 මුළු ආසාදිතයින් 25149

එක්සත් අරාබී එමීර් රාජ්‍යය ආසාදිතයින් 783 මුළු ආසාදිතයින් 19661

කුවේට් ආසාදිතයින් 991 මුළු ආසාදිතයින් 10277 කි

බහරේන් ආසාදිතයින් 173 මුළු ආසාදිතයින් 5409කි

ඕම්නය ආසාදිතයින් 148 මුළු ආසාදිතයින් 3721

පවතින තත්වය මත සවුදි අරාබිය මුලික කොට මේ රටවල් වල ජුනි මාසය තුල රෝගීන් වැඩි වශයෙන් වාර්තා අපේක්ෂා කල හැක.

එමනිසා ශ්‍රී ලාංකිකයින් ගේ සුරක්ෂිතතාවය සම්බන්දව තානාපති කාර්යාල දැඩි අවධානමකින් පසුවිය යුතුය.

ලැබෙන වාර්තා අනුව ඉහත රටවල් වල සේවය කරන සමහර පිරිස් නැවතත් ශ්‍රී ලංකාව ට පැමිණීමේ බලපොරෝත්තුවෙන් පසුවෙන අතර ඔවුන් හැකිනම් මෙරටට ගෙනෙමේ වැඩ පිළිවෙලක් සැකසිය යුතුය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *