Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු හදුනගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

හදුනගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු අතර එම ගණන 304කි.

කොළබ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණන බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වු අතර එම ගණන 254ක් වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් 27ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 දෙනෙකුද වාර්තා වී තිබේ.

තවද විදේශයන්හි සිට පැමිණි 69 දෙනෙකුටද කොරෝනා ආසාදිතයින් වී ඇත.

පහත ප්‍රදේශයන් හීද ආසදිතයින් හමුවී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය

කොම්පඤ්ඤවීදිය – 03

කොල්ලුපිටිය – 04

කිරුලපන – 04

සිනමන් ගාඩ්න් – 03

බොරැල්ල – 254

දෙමටගොඩ – 01

මරදාන – 02

පිටකොටුව – 01

කොළඹ 12 (hultsdoft ) – 01

කොටහේන – 02

ග්‍රෑන්ඩ්පාස් – 03

මට්ටක්කුලිය – 11

දැඩිගමුව – 01

කොලොන්නාව – 01

පිලියන්දල – 01

මාලබේ – 01

මොරටුව – 02

ගල්කිස්ස – 02

ඔරුගොඩවත්ත – 01

පන්නිපිටිය – 04

රනාල – 01

වනවාසල – 01

කුරුනෑගල – 10

රත්නපුර – 23

අම්පාර – 11

ගාල්ල – 14

නුවරඑළිය – 01

හම්බන්තොට – 01

මාතර – 06

පොලොන්නරුව – 01

මාතලේ – 03

යාපනය – 02

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *