Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ වාර්තාගත කොරෝනා ආසාදිතයින් අතරින් 371 දෙනෙකු  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.


ඒ අතරින් 192 ක් බොරැල්ලෙන් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *