Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 655ක් දෙනෙකු හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

එසේ හදුනාගත් ආසාදිතයින් අතර
පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් ආශ්‍රිතයන් 503ක් ද,
බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් – 147ක් ද,
විදේශයන්හි සිට පැමිණි 5ක් – එක්සත් රාජධානියේ සිට 4ක් හා අබුඩාබි සිට 1ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32790ක් දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම ඊයේ නව කොරෝනා මරණ 03ක්ද වාර්තා වී තිබේ.

ඒ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 62 දෙහැවිරිදි කාන්තාවක්,

වත්තල ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්,

මාතලේ ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152ක් වේ.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *