ඊයේ දිනයේ (07) මෙරටින් හමුවු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 703ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
ඒ ඊයේ තවත් ආසාදිතයින් 377 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි.
ඊයේ දෙවන වරට හදුනගත් ආසාදිතයින් අතරින් 294 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් ආසාදිතයින් 83 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වේ.
ඊයේ දිනයේ පෑලියගොඩ පොකුරෙන් ආසාදිතයින් 466ක් සහ බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 237 දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව කොරෝනා දෙවන රැල්ලෙන් හමුවු ආසාදිතයින් ගණන 25025ක් වන අතර
සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 28580 වේ.
එම නිවේදනය පහතින්,
