ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 639 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
හදුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් 636ක්
යුක්රේනයේ සිට පැමිණි විදේශිකයන් 3ක් වේ.
එත් සමගම මෙරට කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38979 වන අතර
මෙරට සමස්ත කොරෝනා රෝගීන් 42732ක් වේ.
එමෙන්ම ඊයේ නව කොරෝනා මරණ 04 සමගින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 199ක් වේ.
එම නිවේදනය පහතින්,

