Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (17) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 877 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම විදෙස් රටවලින් පැමිණි තවත් කොවිඩ් ආසාදිතයන් 23ක් ද වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ දී මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,456ක්.

ඒ අනූව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ යයි.

තවද සක්‍රියව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,611ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ (17) දිනට මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 19 කි.

ඒ අනූව මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළ යයි.

මියගිය පුද්ගලයින්ගේ සම්පූර්ණ විස්තරය පහළින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *