Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (25) කොවිඩ් මරණ 4 වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 287කි.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

No photo description available.
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *