තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දිනයේ (27) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 ක්.