Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (09) දිනයේ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබුවා.

ඉන් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින්.

එමෙන්ම ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹින් ආසාදිතයින් 357ක් හඳුනාගැනුණා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනාගෙන තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *