ඊයේ (09) දිනයේ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබුවා.
ඉන් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින්.
එමෙන්ම ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව කොළඹින් ආසාදිතයින් 357ක් හඳුනාගැනුණා.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනාගෙන තිබෙනවා.