Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිරිහාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක් වාර්තා වන අතර බොරලැස්ගමුව ප්‍රදේශයෙන් 18 දෙනෙක්ද, පිළියන්දල ප්‍රදේශයෙන් 15දෙනෙක්ද ඊයේ දිනයේ (25) වාර්තා වී තිබෙනවා.

ඒ අනූව ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 164ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කොළඹ 01 ප්‍රදේශයෙන් 16 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ,කොළඹ 08 ප්‍රදේශයෙන් 12 දෙනෙක්ද වාර්තා වී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *