Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (26) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 997 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

ඒ 173 දෙනෙකු ලෙසයි. එමෙන්ම,

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170ක්,
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 92ක්,
මොණරාගල දිස්ත්‍රික්කයෙන් 86ක්,
මාතලේ දිස්ත්‍රික්කයෙන් 66ක්,
කලුතර දිස්ත්‍රික්කයෙන් 74 ක්,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 59 ක්,
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 49ක්,
මාතර දිස්ත්‍රික්කයෙන් 32 ක්,
බදුල්ල දිස්ත්‍රික්කයෙන් 25ක්,
පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රිකකවලින් 22 දෙනා බැගින් ද ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.

එමෙන්ම විදේශයන් සිට පැමිණි 45 දෙනෙකු ද ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *