Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෙවුණු දිනයේ (23) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2959 දෙනෙකු හඳුනා ‌ගෙන තිබෙනවා.

This image has an empty alt attribute; its file name is gggg.jpg

ඒ අතරින් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ.⭕ 

  • කොළඹ දිස්ත්‍රික්කය – 554 යි. (වැඩිම ආසාදිතයින්)⭕ 
  • ගම්පහ දිස්ත්‍රික්කය – 391 යි.⭕ 
  • ගාල්ල දිස්ත්‍රික්කය –198 යි.⭕ 
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 179 යි.⭕ 
  • කළුතර දිස්ත්‍රික්කය – 174 යි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 164,201 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 34384කි.

මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ද 129,607ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයින් වාර්තා වූ ආකාරය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *