Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (28) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 2850ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් කළුතරින් වාර්තාවන අතර එම රෝගීන් ගණන 512ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 443ක් මහනුවරින් රෝගීන් 271ක් සහ කොළඹින් රෝගීන් 281ක් ද ඊයේ වාර්තා වී තිබෙනවා.

සමස්ත රෝගීන් පිළිබඳ තොරතුරු පහතින් දැනගත හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *