මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාවට ආසන්න වී තිබෙනවා.
ඊයේ (21) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 487 දෙනෙකු මීට පෙර හඳුනාගත් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

