Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයෙත් මෙරටින්
කොරෝනා ආසාදිතයින් 616 දෙනෙකු හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ පෑලියගොඩ කොරෝනා පොකුරේන් ආසාදිතයින් 560 දෙනෙකු,

බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් ආසාදිතයින් 51 දෙනෙකු සහ

විදේශයන්හි සිට පැමිනි 5ක් – ඉන්දියාවේ සිට 2යි, යුක්රේනයේ සිට 2යි, කුවේට් සිට 1( නිරෝධානයකට ලක් වෙමින් සිටින ) වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 34734කි.

මෙතෙක් සුවය ලැබුවන් ගණන 25652ක් වේ.

එමෙන්ම ඊයේ දිනයේ මෙරටින් තවත් නව කොරෝනා මරණ 03ක් වර්තා විය.

ඒ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්,

කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

බන්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කන්තාවක්‍.

ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇත.

ඒත් සමගම මෙරට කොරෝනා මරණ 160ක් දක්ව ඉහල ගොස් තිබේ.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *