Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උණුවතුර පිරවූ කල්දේරමකට වැටී ඇතිවූ බරපතල පිලිස්සීම් හේතුවෙන් අඟුණකොලපලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය ගොස් ඇත.

මෙම සිදුවීම ඊයේ (06) සවස සිදු වී තිබේ.

උණුවතුර කල්දේමරක් උස් ස්ථානයක සිට පහළට ගැනීමට සැරසෙද්දී රැඳවියා කල්දේරම තුළට ඇදවැටී බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇත.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇතත් පැය කීපයක් තුළ ඔහු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම අඟුණකොලපලැස්ස පොලිසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්…

00012

Leave a Reply

Your email address will not be published. Required fields are marked *