Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
 
උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති අතර නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා  ඉදිරියේ  ඊ‍යේ (23) දිවුරුම් දුන්නේය.
 
මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස ක්‍රියා කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *