Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් 26 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පොලිස් නිලධාරින් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණවලදී තවත් 20කට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *