Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දරුවන් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි දෙකක් පදනම් කරගනිමින් විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා, මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මේ පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ කොළඹ ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයකට දරුවන් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *