Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *