Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රිය අනතුරක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඇගේ රියදුරු බලපත්‍රය කෙටි කාලයකට අත්හිටුවීමටද අධිකරණය පියවර ගෙන තිබේ.

ඊයේ සවස වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී එම අනතුර සිදුවිය.

උමාරියා පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *