Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පීනී උමාරියා සිංහවංශ මහත්මියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇයට මෙන්ම ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

මිට දින කිහිපයකට පෙර සන්තුෂ් විරමන් මහතාට ද කොවිඩ් ආසාදනය වූ අතර ඔහු ද කොළඹ පිහිටි පෞද්ගලික කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *