Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන අවස්ථාවේදී පිළිතුරු ලිවීම සඳහා වංචනික ආකාරයෙන් සිසුවියකට සහය දැක්වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග ශාලා පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දූව ප්‍රදේශයේ පාසලකදී ඊයේ මෙම විභාග ශාලා පරික්ෂකවරාය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගේ දැනුවත් කිරීමෙන් පසුව සැකකාර විභාග ශාලා පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *