Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී ඇත.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි සමත් වූවාය.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් වී තිබුණි.

මේ අතර, වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවාය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *