Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එංගලන්තයේ සිට නීති විරෝධීව රැගෙන ආ පරිසරයට අහිතකර කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

2017 වසරේදී මෙරටට ගෙන්වා ඇති මෙම කසල බහලූම් තොගය මේ වනවිට ගබඩා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන භූමියකයි.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමට අනුව එම කසළ තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළා. ඒ අනුව මෙම කසළ බහලූම් තොගය යළි ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු සූදානම් කරනු ලැබ තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *