Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදේශ රටවල සිට පැමිණි 4 දෙනෙකු ඊයේ (24) කොරෝනා ආසාදිතයින් බවට තහවුරු කර ගැණුනා.

ඔවුන්ගෙන් 4 දෙනෙකු එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති අතර, අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි.

ඒ අනුව ආසාදිතයින් 8478ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 30,568ක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *