Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමග කඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

කඩවත මහර මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරගල මහතා පවසා සිටියේ, ඊයේ (20) රාත්‍රී 7.30ට පමණ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවු බවයි.

එම ප්‍රදේශයේ පළවෙනි ආශ්‍රිතයින් 200කට ආසන්න ප්‍රමාණයක PCR පරීක්ෂණද සිදුකර තිබෙනවා.

එකම පවුලේ තිදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන අතර මාළු වෙළෙන්දෙක්, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඒ අතර වන බවයි පැවසුවේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *