Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී මෙරට ප්‍රදේශ 24කින් රෝගීන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ අනුව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් ගණන 194ක්.

ඉන් වැඩි දෙනෙකු දෙනෙකු වාර්තා වී ඇත්තේ සීදුව ප්‍රදේශයෙන් එකම බෝඩිමකින් වන අතර ඒ සංඛ්‍යාව 42ක්.

යුධ හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද උදෑසන මාධ්‍ය ආයතනයක පැවති වැඩසටහනකට සජීවීව එක් වෙමින් සඳහන් කර සිටියේ මෙම රෝගීන් 42 හමු වී ඇත්තේ සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් බවයි.

ඊයේ දින වාර්තා වූ කොරෝනා රෝගීන් 194 දෙනාගේ විස්තර පහතින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *