Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණි.

ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි.

මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් පැමිණ තිබෙනවා.

මේ අතර නාවලපිටියේ මසන්ධියේ අදාළ රැස්වීමට සහ දේශපාලකයින්ට විරුද්ධත්වය පාමින් විශාල ජනතා සහභාගිත්වයකින් යුතු විරෝධතාවක් ද පැවැත්වෙන බව අප වාර්තාකරු සදහන් කළේය.

මේ හේතුවෙන් නාවලපිටිය නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තාවෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *