Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇෆ්ඝනිස්ථානයේ සටන් වදින සියලුම පාර්ශවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එළඹෙන ඉද් උත්සව සමය ඉලක්ක කර සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ සිටින ඇමරිකාවේ නේටෝ හමුදා ඉවත්ව යාම ආරම්භවීමත් සමඟ එරට ජනතාව දැඩි යුද බියකින් පෙළෙන බවද පවසයි. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කාන්තාවන් සහ ළමයින්ටය.

තවදුරටත් ඔවුන් පවසා සිටින්නේ සිවිල් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය නොකොට සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *