Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිත පුද්ගලයන් 54 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවක් 1844 දක්වා ඉහල යයි.

දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වන්නේ අද දිනයේදීය.

අද වාර්තා වූ මරණ 54න් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *