Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් කොරෝනා පාලනය කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තලදුව මහතා පවසයි.

එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය ඉතා භයානක බවත් එය වේගයෙන් පැතිරී යන බව ජනතාව තේරුම් ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මෙය නවතා ගත හැක්කේ රටේ ජනතාවට පමණක් බව පැවසූ ඔහු ඒ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිවසින් එළියට නොබසින ලෙසද ඉල්ලා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *